නව හැවිරිදි දැරිය පොරවකින් කොටා ඝාතනය කරලා – පියා අත්අඩංගුවට

සිය නව හැවිරිදි දැරියට පොරවකින් පහර දී ඝාතනය කළ පියෙකු පිළිබඳ පුවතක් ඉන්දීය කරනවා.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ධාරාෂිව් ප්‍රදේශයේ දී මෙම ඝාතනය පසුගිය ඉරිදා දිනයේ සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම දැරිය එදින බයිසිකලයක් පදිමින් සිටියදී ඉන් වැටී ඇති අතර, ඊට කෝපයෙන් සිටි පියා විසින් දැරිය නිදා සිටිය දී පොරවකින් පහර දී ඝාතනය කර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

සැකකාර පියා මෙම අපරාධය සිදුකරන අවස්ථාවේ බීමතින් සිට ඇති බව ද අනාවරණය වී තිබෙනවා.

මේ අතර පොලිසිය පවසන්නේ ගෞරි නම් මෙම දැරිය නිතර නිතර අසනීප වූ අතර, ඊට ද ඇයගේ පියා වන ගයනේෂ්වර් ජාදව් කලකිරීමෙන් පසු වූ බවයි.

ඝාතනයෙන් පසු පැය 24ක් දැරියගේ පියා විසින් මෘත ශරීරය නිවස තුළ සඟවාගෙන සිට ඇති බවයි විමර්ශන සිදුකරන පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

අපරාධය සිදුකළ සැකකාර පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
1
+1
19
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන 30 සිට ග්‍රාම සේවා නිලධාරීන් දිවයින පුරා ලෙඩ නිවාඩු වාර්තා කරනවා - රජය එක්ක අපිට කිසිම තරහක් නෑ
05:48
Video thumbnail
පාරත් බදු අරගෙන යන සැප වාහන - මූන්ට ලයිසන් දීපු උන්ට ග#න්න ඕනි - පාර මැද මුන් යනවා
02:49
Video thumbnail
අජිත්ට නහුතෙටම තදවෙයි..ජනපතිට සැර සත්තමක් - ජනපතිතුමා මේ මොන නීතියක්ද ?
05:34
Video thumbnail
ඊයේ එක ගලයි ගැ#හුවේ කුරුල්ලෝ සෙට් එකක්ම බිම - නාමල් හදිස්සි වෙන්න එපා නම කතා කරනකල් ඉන්න
04:59
Video thumbnail
සජිත් වෙනුවෙන් පෙරට ආ අජිත්ට යකා නගියි - මන්ත්‍රීතුමිය සජිත්ගේ නංගි ගැන කිව්වේ සම්පූර්ණයෙන් බොරුවක්
07:17
Video thumbnail
මේ බලන්න පණුවෝ දඟලනවා - "ඊයේ වැස්සට වෙන්න ඇති..රෑත් සුද්ද කළා අපි"..සිංහපුර ඩෙංගු පරීක්ෂාව
05:24
Video thumbnail
හදිසියේම පාර්ලිමේන්තුවට ආ අමුත්තන් - කොහොමද එයාලා දුන්න ආචාරය
01:07
Video thumbnail
චරිත් අත්අඩංගුවට ගැනීම ගැන සජබ වරුණගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් - ප්‍රබල වීඩියෝවක් එළියට දායි
20:07
Video thumbnail
මම කිසිම පක්ෂ දේශපාලනයක නෑ දැන් - අගමැති - ජනපති එක්ක සාකච්ඡාවක් දෙන්න
18:47
Video thumbnail
ජනපති ඇවිත් කිව්ව දේට දායාසිරි කට උත්තර නැතිවෙන්න කියයි - ශානි, රවී අපේ සතුරෝ නෙවෙයි - විහිළු කතානේ
12:39