මෙරට ඉතිහාසයේ දැවැන්තම දේශීය නිවාස ව්‍යාපෘතියට ආයෝජනය කළ හෝම්ලෑන්ඩ්ස් හි නව පිම්ම

එදා මෙදා තුර ශ්‍රී ලාංකීය දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය, ,The Address in Colombo එළිදැක්වීම ජුනි මස 21 වැනිදා සිදු කෙරුණ.

ඒ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බොලිවුඩ් සුපිරි තරුවක් වන හෝම්ලෑන්ඩ්ස් සන්නාම තානාපති ජැකලින් ෆර්නැන්ඩස්, හෝම්ලෑන්ඩ්ස් ඉහළ කළමනාකාරීත්වය සමග එක්ව ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින්, ලාංකීය සිනමාවේ සුපිරි තරු හා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ගායක ගායිකාවන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිනමන් ලයිෆ් සිටි ඔෆ් ඩ්‍රීම්ස් පරිශ්‍රයේදීයි.

මෙම එළිදැක්වීමට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ඉහළ තලයේ ප්‍රධාන විධායක නිලධාරීන්, අධ්‍යක්ෂවරුන්, ව්‍යවසායකයින්, ආයෝජකයින් විශාල පිරිසක් ද එක් ව සිටියා.

තුම්මුල්ල හන්දියේ පිහිටි මෙම තට්ටු 41කින් සමන්විත අධි සුඛෝපභෝගී ටුවින් ටවර් නිවාස සංකිර්ණය කොළඹ පිහිටි ප්‍රසිද්ධ ජාතික පාසල්, ජාත්‍යන්තර පාසල්, විශ්වවිද්‍යාල, රෝහල්, නවීන සාප්පු සංකීර්ණ, තරු පන්තියේ සුපිරි හෝටල් ඇතුළු කොළඹ නගරයේ ඉහළම ඉඩම් වටිනාකමකින් හා ඉහළම ඉල්ලුමකින් යුත් කේන්ද්‍රීයම ස්ථානයක පිහිටා තිබෙනවා.

මෙම ව්‍යාපෘතියේ ආයෝජන අවස්ථා සඳහා හෝම්ලෑන්ඩ්ස් විසින් ආකර්ෂණීය හඳුන්වාදීමේ මිල ගණන් යටතේ අයෝජකයින් හට අවස්ථාව දී තිබෙනවා.

ඒ පහසු ගෙවීමේ ක්‍රම කිහිපයක් ද සමගින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
35
+1
2
+1
23
+1
4
+1
2
+1
2
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23