UPDATE: ඉරානයට න්‍යෂ්ටික අවියක් තැනීමට අවශ්‍ය නම් යළිත් බලවත් අමෙරිකාව සමග සටනට ආ යුතුයි

ඉරානයට අනාගතයේ දී න්‍යෂ්ටික අවියක් තැනීමට අවශ්‍ය වේ නම්, ඉතා බලවත් අමෙරිකානු හමුදාව සමග කටයුතු කිරීමට සිදු වනු ඇති බවට අමෙරිකානු උප ජනාධිපති ජේඩී වැන්ස් අනතුරු අඟවා තිබෙනවා.

‘ද හින්දුස්තාන් ටයිම්ස්’ පුවත් සේවය පැවසුවේ වැන්ස් මෙම ප්‍රකාශය ඉරානයට කෙරෙන අනතුරු ඇඟවීමක් ලෙස නිකුත් කර ඇති බවයි.

ඊශ්‍රායලය හා ඉරානය අතර එළඹි සටන් විරාමයෙන් අනතුරුව අමෙරිකානු උප ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කර තිබෙනවා.

ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන නැවත ආරම්භ කිරීමෙන් වැළැක්වීමේ අමෙරිකානු පරිපාලන අභිප්‍රාය ඉස්මතු කරමිනුයි වැන්ස් මෙම ප්‍රකාශය සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?