UPDATE: ඉරානයට න්‍යෂ්ටික අවියක් තැනීමට අවශ්‍ය නම් යළිත් බලවත් අමෙරිකාව සමග සටනට ආ යුතුයි

ඉරානයට අනාගතයේ දී න්‍යෂ්ටික අවියක් තැනීමට අවශ්‍ය වේ නම්, ඉතා බලවත් අමෙරිකානු හමුදාව සමග කටයුතු කිරීමට සිදු වනු ඇති බවට අමෙරිකානු උප ජනාධිපති ජේඩී වැන්ස් අනතුරු අඟවා තිබෙනවා.

‘ද හින්දුස්තාන් ටයිම්ස්’ පුවත් සේවය පැවසුවේ වැන්ස් මෙම ප්‍රකාශය ඉරානයට කෙරෙන අනතුරු ඇඟවීමක් ලෙස නිකුත් කර ඇති බවයි.

ඊශ්‍රායලය හා ඉරානය අතර එළඹි සටන් විරාමයෙන් අනතුරුව අමෙරිකානු උප ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කර තිබෙනවා.

ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන නැවත ආරම්භ කිරීමෙන් වැළැක්වීමේ අමෙරිකානු පරිපාලන අභිප්‍රාය ඉස්මතු කරමිනුයි වැන්ස් මෙම ප්‍රකාශය සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14