2023/25 ලෝක ටෙස්ට් ශූරතා අවසන් සටන හෙට – කමින්ස්ගේ නායකත්වයෙන් එන ටීම් එක මෙන්න

2023 -2025 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය හෙට (11) පස්වරුවේ ආරම්භ වනවා.

ඒ ජාත්‍යන්තර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දීයි.

ඔස්ට්‍රෙලියානු ටෙස්ට් නායකත්වය පැට් කමින්ස් දරන අතර ටෙම්බා බවුමා දකුණු අප්‍රිකානු කණ්ඩායමට නායකත්වය සපයනවා.

ක්‍රිකට් ක්‍රීඩාවේ නිජබිම වන ලෝඩ්ස් හි පැවැත්වෙන පළමු ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය මෙය වනු ඇති.

නමුත් ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව ලෝඩ්ස් හි ටෙස්ට් තරගයක දී එකිනෙක මුණගැසෙන පළමු අවස්ථාව මෙය නොවේ.

වර්ෂ 1912 දී, මැයි අග සිට අගෝස්තු අග දක්වා පැවති එවකට ලෝකයේ එකම ටෙස්ට් රටවල් තුන අතර පැවති ත්‍රිකෝණාකාර ටෙස්ට් තරගාවලියක පස්වන තරගයේ දී දෙපාර්ශ්වය මුණගැසුණු අතර, එම තරගාවලියේ දී ජය හිමිවූයේ එංගලන්තයටයි.

2021/2023 අතර පැවති ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ශූරයින් වන්නේ ඔස්ට්‍රෙලියාවයි.

ඔස්ට්‍රෙලියානු කණ්ඩායම වෙනුවෙන් හෙට අවසන් මහා තරගයට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 11 දෙනා ද මේ වනවිට නම් කර තිබෙනවා.

නවක ක්‍රීඩක කොන්ස්ටස්ට මෙම තරගය අහිමි වී ඇති අතර ආරම්භක පිතිකරුවන් ලෙස නම්කර ඇත්තේ, උස්මන් කවජා සමගින් මාර්නස් ලබුෂේන්ග්.

ඊට අමතරව පහත දැක්වෙන ක්‍රීඩකයින්ට අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32