කොරෝනා තුන්වන රැල්ලෙන් ගැබිණි කාන්තාවන් 05 දෙනකු මියයයි

තෙවන කොරෝනා රැල්ලෙන් මේ වන විට ගර්භනී මාතාවන් 5 දෙනෙකු කොරෝනා ආසාදිතව ජීවිතක්ෂයට පත්ව ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පවසනවා.

එමෙන්ම, ගැබිණි මව්වරුන්ට ද කොරෝනා එන්නත ලබාදීම සුදුසු බවට ප්‍රතිශක්තීකරණය පිළිබද උපදේශක කමිටුව විසින් තීරණය කර ඇති බව ද ඇය ප්‍රකාශ කළා.

ඔවුන්ට එන්නත ලබාදෙන ක්‍රමවේදය තීරණය කිරීම සඳහා කමිටුවක් ද පත් කිරීමට පියවර ගෙන ඇති බවයි විශේෂඥ වෛද්‍යවරිය කියා සිටියේ. එමෙන්ම කිරි දෙන මව්වරුන් සඳහා ද කොරෝනා එන්නත් ලබා ගැනීම ගැටළුවක් නොවන බවද ඇය වැඩ්දුරටත් සඳහන් කළා.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09