ට්‍රම්ප්ගේ තීරුබදු පැනවීමට එරෙහිව අමෙරිකානු අධිකරණයකින් වාරණ

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෝලීය ආනයනය ඉලක්ක කරගෙන පනවන ලද තීරුබදු ක්‍රියාත්මක කිරීම එරට ෆෙඩරල් අධිකරණයක් විසින් වාරණයට ලක් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ට්‍රම්ප් අමෙරිකානුවන් ඇතුළු ගෝලීය ප්‍රජාව ඉලක්ක කරගනිමින් තීරුබදු පැනවීමේ ජනාධිපතිවරයා සතු බලාධිකාරිය ඉක්මවා කටයුතු කර ඇති බවට අධිකරණය තීරණය කර ඇති බවයි.

මෙම අධිකරණ තීන්දුවට එරෙහිව බදාදා දිනයේ දී ට්‍රම්ප් පරිපාලනය වහාම අභියාචනයක් ද ඉදිරිපත් කෙරුණා.

මෑන්හැටන්හි එක්සත් ජනපද ජාත්‍යන්තර වෙළඳ අධිකරණයේ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් යුත් මණ්ඩලයක්, අප්‍රේල් 2 වන දින ට්‍රම්ප් ප්‍රකාශයට පත් කළ “විමුක්ති දිනය” තීරුබදු ඇතුළු හදිසි ආර්ථික බලතල උපුටා දක්වමින් ට්‍රම්ප් පැනවූ ගෝලීය තීරුබදු නැවැත්වූවා.

මූලාශ්‍රය – https://edition.cnn.com/2025/05/28/business/us-court-blocks-trumps-tariffs

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32


?