දියවන්නාවේ ‘මාස්ක් නැති’ මන්ත්‍රීවරු

මුව ආවරණ පැළඳ සිටින්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සියලුම මන්ත්‍රීවරුන්ගෙන් අද (18) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා.

මන්ත්‍රීවරුන් කිහිප දෙනකු මුව ආවරණ පැළඳ නොසිටින බව තමාට පෙනෙන්නේ යැයිද කතානායකවරයා සඳහන් කර සිටියා.

මේ අතර සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රී චාණක්‍ය රාසමානික්කම් මහතාට ” කතා කරන්න ඉස්සෙල්ලා ඔබතුමා මාස්ක් එක දාගන්න”යැයි ද වරක් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?