ජූලි 01 සිට බස් ගාස්තුවේ වැඩිවීමක් ?(වීඩියෝ)

ජූලි මස 01 වැනිදා සිට ස්ථීර වශයෙන් ම බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව ප්‍රවාහන සංගම පවසනවා.

සමස්ත ලංකා ඒකාබද්ධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා අද (27) මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ, ප්‍රවාහන ගැටලු රාශියකින් තමන් ඇතුළු රියදුරන් පීඩා විඳීමත්, ඒ සම්බන්ධයෙන් රජය ඇහුම්කන්දී නොමැති බවයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ගණනාවක් ධාවනය වන බවත්, මෙම ඇතැම් බස් රථ ගමනාගමන මණ්ඩලයේ අවසරයකින් තොරව ධාවනය කෙරෙන බවත් සභාපති සම්පත් රණසිංහ මහතා සඳහන් කළා.

ලංගම දැනුම්වත් කිරීමකින් තොරව ධාවනය කෙරෙන බස් රථ ධාවනයට සුදුසු නොවන තහනම් බස් රථ බවත්, ඒවා කාලසටහන්වලින් තොරව ධාවනය කෙරෙන බැවින් තරගකාරීත්වය මත සිදු වන අනතුරු සංඛ්‍යාව වැඩි බව ද හෙතෙම මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
6
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52