ඉන්දියාව ආසියානු කුසලානයෙන් ඉවත්වෙයි

මෙම වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන පිරිමි ආසියානු කුසලානයෙන් සහ ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලානයෙන් තම කණ්ඩායම් ඉවත් කර ගන්නා බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම් දී තිබෙනවා.

මොහ්සින් නක්විගේ ප්‍රධානත්වයෙන් යුත් ආසියානු ක්‍රිකට් කවුන්සිලයට මෙම තීරණය දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර උත්සන්න වූ එදිරිවාදිකම් හේතුවෙන් ඉන්දියාව මෙම තීරණය ගෙන තිබෙනවා.

පාකිස්ථාන අමාත්‍යවරයෙකු ප්‍රධානියා වන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ලද තරඟාවලි සඳහා ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩා නොකරන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
5
+1
66
+1
3
+1
3
+1
7
+1
23
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳ ගි# තබා එළොව යැවූ සැකකාර සැමියා කන්දක සැඟව සිටියදී කොටුවෙයි - සැමියටත් බරපතළ තුවාල
01:43
Video thumbnail
සුගීෂ්වර කොටුව උසාවිය වෙත රැගෙන ආ අයුරු - ගම්මන්පිල, චාමර ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
01:57
Video thumbnail
වැසෙන්න ගිය පාසලක ගොඩනැගිල්ලකට මුල් ගල තියන්න ගිය අගමැති හරිනි - හිනාවෙලා ළමයින්ට දුන්න උපදෙස
08:43
Video thumbnail
කුරුණෑගලට ගිය අගමැති හරිනි - "ආදර්ශ ප්‍රභා"නම් ආදර්ශ පුවත්පතකුත් එළි දක්වයි
01:06
Video thumbnail
මේක අරගලයක්..අපිට කිසි දෙයක් ලේසියෙන් ලැබෙන්නේ නෑ l Harini Amarasuriya
03:42
Video thumbnail
අණ නොතකා පලාගිය මෝටර් රථය පසුපස පොලිසියෙන් ගිහින් ඇල්ලූ මෙහෙයුම
00:52
Video thumbnail
රු: ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුතු ගංජා හේනක් වටලයි
00:38
Video thumbnail
Exclusive කැනඩාවේ PR ලබාගැනීම වෙනස් වෙයි? | 2026 අලුත් නීති
03:18
Video thumbnail
පොලිස් නිලධාරින් හා ගුවන් හමුදා නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක්
01:08
Video thumbnail
පොහොට්ටුවද FAKE UNP එක ? ආශු මාධ්‍යයට ඇවිත් සියල්ල හෙළිකරයි - සජබ - එජාපය එකතු කිරීමට අකමැති කණ්ඩායම
08:05