ඉන්දියාව ආසියානු කුසලානයෙන් ඉවත්වෙයි

මෙම වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන පිරිමි ආසියානු කුසලානයෙන් සහ ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලානයෙන් තම කණ්ඩායම් ඉවත් කර ගන්නා බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම් දී තිබෙනවා.

මොහ්සින් නක්විගේ ප්‍රධානත්වයෙන් යුත් ආසියානු ක්‍රිකට් කවුන්සිලයට මෙම තීරණය දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර උත්සන්න වූ එදිරිවාදිකම් හේතුවෙන් ඉන්දියාව මෙම තීරණය ගෙන තිබෙනවා.

පාකිස්ථාන අමාත්‍යවරයෙකු ප්‍රධානියා වන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ලද තරඟාවලි සඳහා ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩා නොකරන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා ඇත්තේ.

  1. මෙය සහමුලින්ම ්‍රෝඩාවක් නටන්න බැරිනම් වේදිකාවෙන් ඉවත් වෙන එක සාධාරණයි! බොරුවට යුද්ධයක් පෙන්නලා තමන්ගේ නිරුවත වසා ගැනීමට ඉන්දියාව තැත් කිරීම ඉන්දියාවේ බැරිකමට එක් උදාහරණයක් තමයි මෙයා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25