පොහොට්ටු අපේක්ෂක ඩෑන් ප්‍රියසාද්ගේ දේහය ඥාතීන්ට භාරදීම අද

වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ මහල් සංකීර්ණයේ දී නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කරන ලද සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ගේ මෘතදේහය මේ වනවිට (24) බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ පෙරවරු 10ට පමණ එම මෘතදේහය කොළඹ ජාතික රෝහලෙන් මුදා හැර ඇති බවයි.

ඒ අනුව අද පෙරවරු 11ට ජීවිතක්ෂයට පත් වූ ඩෑන් ප්‍රියසාද්ගේ මෘතදේහය ඔහුගේ ඥාතීන් වෙත භාරදීමට නියමිත ව තිබෙනවා.

මෙවර පළාත් පාලන ආයතන ඡන්දයට ඩෑන් ප්‍රියසාද් කොළොන්නාව – මීතොටමුල්ල ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඡන්දයට ඉදිරිපත් වීමටත් සූදානමින් සිටියා.

එවන් පසුබිමකදියි ඩෑන්ගේ බිරිඳගේ ඥාති නිවසක අවුරුදු සමය වෙනුවෙන් පැවැත්වූ සාදයකට එක්ව සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ගොදුරු ව ජීවිතක්ෂයට පත්වූයේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56