මරණ බයට වඩා ආසාව වැඩි වී කොරෝනා ආසාදිත කතකට රෝහලේ දී අතවර කරලා

කොරෝනා ආසාදිත කාන්තාවක් රජයේ රෝහලකදී පිරිමි හෙද නිලධාරියෙකු අතින් දුෂණය වීමෙන් පසුව මිය ගිය පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙයි.

ඉන්දියාවේ බෝපාල් නුවර පිහිටි බෝපාල් අනුස්මරණ රෝහල සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ ඇති කොරෝනා ප්‍රතිකාර ඒකකය සඳහා පැමිණි 43 හැවිරිදි කාන්තාවකට මෙම ආවසනාවන්ත ඉරණම අත්ව තිබේ.

මෙම කාන්තාව සිදුවීම සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු වෙත හෙළිදරව් කර ඇති අතර මොහොතක් ගත වන විට ඇයගේ තත්ත්වය අසාධ්‍යය වී තිබේ. පසුව ඇයට කෘතිම ශ්වසනය සහ ඔක්සිජන් ලබා දුන්නද ජීවිතය ගලවා ගැනීමට හැකියාවක් නොලැබුණි.

එම ප්‍රදේශය භාරව සිටින නිෂාට්පුර පොලිස් ස්ථානය වෙත මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනුකර තිබූ අතර ඒ අනුව සැකකාර 40 හැවිරිදි පිරිමි හෙද නිලධාරියාව අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා මීට පෙරද රෝහලේ 24 හැවිරිදි හෙදියකට අතවර කිරීම්, බීමතින් රාජකාරී කිරීම් වැනි වැරැදි නිසා සේවය පවා අත්හිටවූවෙකු ලෙසද වාර්තා වෙයි.

මෙලෙසෙ මිය කාන්තාව සුප්‍රසිද්ධ බෝපාල් කර්මාන්තපුර පිපිරීමෙන් පවා දිවි ගලවා ගත් අයෙකු බවද සඳහන් වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52