පුංචි ඡන්දයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වැය කළ හැකි උපරිම වියදම් සීමාව ගැන නිවේදනයක්

එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අපේක්ෂකයෙකුට ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වැය කළ හැකි උපරිම වියදම් සීමාව හෙවත් අවසර ලත් මුදල පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව පළාත් පාලන ආයතන 339ක් සඳහා අවසර ලත් මුදල තීරණය කිරීමේ දී ගණනය කරන ලද ගණනය කිරීම් කාර්යය සඳහා එක් එක් ඡන්ද හිමියෙක් සදහා වෙනු වූ මුදල රුපියල් 74 සිට 160ක් දක්වා පරාසයක පවතින බවයි එම කොමිෂන් සභාව දැනුම් දෙන්නේ.

WhatsApp Image 2025 04 04 at 3.47.58 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?