Empty Ad
AFC Banner
Empty Ad

මාරක අනතුරකින් කාන්තාවන් දෙදෙනකු මරුට

නෙළුව – පැලවත්ත මාර්ගයේ ත්‍රී රෝද රථයක් සහ තේ දළු රැගෙන යන ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනකු මියගොස් ඇතිි බව තිණියාවල පොලිසිය පවසනවා.

අනතුරෙන් මියගොස් ඇත්තේ නෙළුව – කළුබෝවිටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි, 27 සහ 55 වියැති කාන්තාවන් දෙදෙනෙකු බවයි වාර්තාවන්නේ.

ලොරි රථය නෙළුව දෙස සිට පැලවත්ත දෙසට ගමන්කර ඇති අතර, පැලවත්ත දෙස සිට නෙළුව දෙසට ගමන්ගත් ත්‍රිරෝද රථය 7 කණුව ප්‍රදේශයේ දී මුහුණට මුහුණ ගැටී ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

තුවාලකරුවන් මීගහතැන්න රෝහලට රැගෙන ගිය ද, එහිදී දෙදෙනෙකු මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

ලොරි රථය සහ ත්‍රිරෝද රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, තිනියාවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝප් කමිටුවේ හර්ෂට තරහා ගිය හොඳම ටික මෙන්න
Video thumbnail
සෑම පුද්ගලයෙක්ම දිලිත් ජයවීර වගේ වෙන්න ඕනී #dilithjayaweera
01:58
Video thumbnail
මෙදාපාර නම් බඩු බෙදන්න ලෑස්ති වෙන්න එපා! බඩු බනිස් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය ඉන්නේ වොයිස් කට්වල අපි ඉන්නේ ගම්වල - විපක්ෂයට ගම්වල මිනිස්සු නෑ #npp #sjb #akd #sajith
03:53
Video thumbnail
ජගත් විතාන කළුතරදී ඩෙගා නටයි #shorts #trendingshorts #1millionviews
00:22
Video thumbnail
සජබ ජගත් විතාන කළුතරදී ප්‍රසිද්ධියේම ඩෙගා නටයි - පොලිසිය වටේ ඉදන් බලන් ඉන්න හැටි පේනවද ? #sjb
02:15
Video thumbnail
සාරියේ කටු ගලවගන්න ත්‍රිවිධ හමුදාවෙනුත් වැඩගත්ත ඈයෝන්ගෙ රෙදි ලෙෆ්ට්
07:13
Video thumbnail
දස දෙසින් සජබය ගේමට එයි - ආණ්ඩුවට රතු එළියක් #sjb #npp
01:48
Video thumbnail
තමන්ගේ සභාපතිවත් බලාගන්න බැරි තත්වෙට සජිත් පත්වෙලා
03:52
Video thumbnail
අධිකරණ නියෝගයෙන් දුම්බර බලා දේශබන්දු ගියේ මෙහෙමයි
03:52

?