Empty Ad
AFC Banner
Empty Ad

සිහියෙන් බුද්ධියෙන් අර්චුනා අදින චෙස්

දිනෙන් දින කුමන හෝ අර්බුදකාරී දේශපාලන සිද්ධියකට මුලපුරන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා චෙස් ක්‍රීඩාවේ නිරත වන අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

ඔහු පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි කොටසක මෙම චෙස් තරගයට එක් ව ඇත්තේ සමගි ජන බලවේගය මන්ත්‍රී නලින් බණ්ඩාර සමගින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?