දඹුල්ල – බකමූණ ප්‍රධාන මාර්ගයේ රිදීඇල්ල ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් දෙදෙනකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
අද (10) පස්වරුවේ මෙම අනතුරට ලක් ව ඇත්තේ ජීප් රියක්.
මෙම ජීප් රිය අධික වේගයෙන් පැමිණ ඇති අතර මාර්ගයේ අසල තිබූ කුඹුක් ගසක ගැටී ඇත්තේ රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන්.
අනතුර සිදුවීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් දෙදෙනකු එම ස්ථානයේ ම මියගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1