Empty Ad
AFC Banner
Empty Ad

පුතුගේ හිසට පොල්ලකින් පහර දී පියා වස පානය කරයි

බලංගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් පහළ මස්සැන්න ප්‍රදේශයේ දී පියෙකු විසින් සිය 23 හැවිරිදි පුත්‍රයාගේ හිසට පොල්ලකින් පහර දී ඝාතනය කිරීමට උත්සහා දරා තිබෙනවා.

එම පහරදීමෙන් පුත්‍රයා බරපතළ තුවාල ලබා ඇති බවත් පසුව පියා වස පානය කර ඇති බවත් දෙදෙනාම බරපතළ තත්ත්වයෙන් බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඊයේ (04) පස්වරුවේ මෙම අවාසනාවන්ත සිදුවීම සිදු ව ඇති අතර සැකකාර පියා විසින් ඔහුගේ බිරිඳට ද පිහියකින් පහර දී ඇති බවත් එම පිහි පහර ඇය වළක්වා ගෙන ඇති බවත් වාර්තා වනවා.

විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන සැකකරුගේ පුත්‍රයා මිදුලේ පාඩම් කරමින් සිටියදි අදාළ පහරකෑමට ලක් ව ඇති බවයි සිදු කළ මූලික විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ.

මෙම පහරදීමට හේතුවක් මෙතෙක් හෙළි ව නැහැ.

බලංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ අයගේ පඩි යන්නේ කොහෙටද ? මගේ පඩිය එන්නේ මගේ බැංකු ගිණුමට
12:36
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
02:27:14
Video thumbnail
ආදයම් උත්පාදනය කරන්න මොනවද තියෙන සැලසුම් ?
02:39
Video thumbnail
PRAHARAYA | ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහභාගීවන ප්‍රහාරය සජීවීව
01:26:21
Video thumbnail
නාමල් කරුණාරත්න කරුණු සන්නිවේදනය කරන විදියේ අවුලක් තියෙනවා
09:46
Video thumbnail
දේශපාලන සොක්කෝ සනසවපු - ආණ්ඩුවේ ඉඩම් ගැන විමර්ශනයක්
02:58
Video thumbnail
උත්තම ශ්‍රී දළදා ප්‍රදර්ශනයට පෙර රටවාසී ලෝකවාසී සියලුම දෙනාට විශේෂ දැනුවත් කිරීමක්
10:30
Video thumbnail
IOC ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමයෙන් විශේෂ ප්‍රකාශයක්
06:07
Video thumbnail
තෙල් බෙදුම්කරුවන් CIDයෙන් එළියට ඇවිත් - කළ විශේෂ ප්‍රකාශය
05:39
Video thumbnail
රිලව් මොණරු අල්ලන එක - ප්‍රායෝගික වැඩක් නෙවෙයි - මෙයාලා මේ ඇදගෙන නාන්නේ
07:30

?