පුතුගේ හිසට පොල්ලකින් පහර දී පියා වස පානය කරයි

බලංගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් පහළ මස්සැන්න ප්‍රදේශයේ දී පියෙකු විසින් සිය 23 හැවිරිදි පුත්‍රයාගේ හිසට පොල්ලකින් පහර දී ඝාතනය කිරීමට උත්සහා දරා තිබෙනවා.

එම පහරදීමෙන් පුත්‍රයා බරපතළ තුවාල ලබා ඇති බවත් පසුව පියා වස පානය කර ඇති බවත් දෙදෙනාම බරපතළ තත්ත්වයෙන් බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඊයේ (04) පස්වරුවේ මෙම අවාසනාවන්ත සිදුවීම සිදු ව ඇති අතර සැකකාර පියා විසින් ඔහුගේ බිරිඳට ද පිහියකින් පහර දී ඇති බවත් එම පිහි පහර ඇය වළක්වා ගෙන ඇති බවත් වාර්තා වනවා.

විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන සැකකරුගේ පුත්‍රයා මිදුලේ පාඩම් කරමින් සිටියදි අදාළ පහරකෑමට ලක් ව ඇති බවයි සිදු කළ මූලික විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ.

මෙම පහරදීමට හේතුවක් මෙතෙක් හෙළි ව නැහැ.

බලංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30