පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල සහ හාලිඇල අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.
මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.
දුම්රිය සේවකයින් අවහිර වී ඇති දුම්රිය මාර්ගය යළි පිළිසකර කිරීමේ කටයුතු මේ වනවිටත් අරඹා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඊට දුම්රිය සේවකයින්ගේ සහායට යුද හමුදා සාමාජිකයින් ද පැමිණ ඇති බවයි වර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1