මොරටුව විශ්වවිද්‍යාලයේ රසායනාගාරයක කාන්දුවක් හටගෙන තිබෙනවා.
අද (25) පස්වරුවේ මෙය සිදු ව ඇති බවත් එය පාලනය කිරීමට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව මගින් ගිනි නිවීම් රථ 04ක් පිටත් කර යවා ඇති බවයි පැවසෙන්නේ.
එමෙන්ම පරමාණුක බලශක්ති ආයතනයේ නිලධාරීන් පිරිසක් ද එම ස්ථානයට ගොස් තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1