AFC Banner
Empty Ad

පාතාල කල්ලි අතර ගැටුම් මහජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් නැහැ – ජනපති (වීඩියෝ)

ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිදු තර්ජනයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපතිවරයා අද (23) පෙරවරුවේ මහනුවර පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ පාතාල කණ්ඩායම් අතර පවතින ගැටුම් මහජනතාවගේ පොදු ආරක්ෂාවට තර්ජනයක් නොමැති බවයි.

මතුව ඇති අර්බුදකාරී තත්ත්වය මැඩපැවැත්වීමට කඩිනම් පියවර ගන්නා බව ද ඔහු මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?