ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිදු තර්ජනයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජනාධිපතිවරයා අද (23) පෙරවරුවේ මහනුවර පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ පාතාල කණ්ඩායම් අතර පවතින ගැටුම් මහජනතාවගේ පොදු ආරක්ෂාවට තර්ජනයක් නොමැති බවයි.
මතුව ඇති අර්බුදකාරී තත්ත්වය මැඩපැවැත්වීමට කඩිනම් පියවර ගන්නා බව ද ඔහු මෙහිදී පැවසුවා.














Ane sahodaraya. mechchara amaruwen gaththa anduwata dan minissu hithen vidawanawa. Oya apita kiwwe village baila neda. full out and your popularity is depleting fast track.
Ane me Anura, aoi me rata idagena katta kala support eka dunne thamusalage katha wiswasa karala. thibba ekata wada gobba looking halo thamusela. ilanga para oyalata sorry hode