AFC Banner
AFC Banner
Empty Ad

කසාද බැඳිල්ල එපා වුණු චීන්නු

චීනය 2024 දී දශක හතරක් තුළ එහි අඩුම නව විවාහ සංඛ්‍යාව වාර්තා කළා.

පසුගිය වසරේ චීනයේ යුවල මිලියන 6.10 ක් විවාහ වූ අතර එය 2023ට වඩා සියයට 20.5කින් අඩු වී ඇති බව සිවිල් කටයුතු අමාත්‍යාංශය පවසනවා.

2024 මුළු එකතුව 1980 න් පසු වාර්තා වූ අඩුම අගයයි.

මේ අතර, විවාහ ලියාපදිංචිය අඩු වුවද, 2024 දී දික්කසාද සංඛ්‍යාව සියයට 1.1කින් මිලියන 2.82 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

චීනයේ උපත්වලින් අතිමහත් බහුතරයක් සිදු වන්නේ විවාහය තුළ බැවින් 2024 දී විවාහ ලියාපදිංචියේ තියුණු පහත වැටීම 2025 දී උපත් අනුපාතිකය දිගටම පහත වැටෙනු ඇති බවට පැහැදිලි දර්ශකයක් බව විශේෂඥයින් මත පළ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?