බස්රථ දෙකක රියදුරුවරු හා කොන්දොස්තරවරු ගුටි ඇනගෙන හොස්පිට්ල්

බදුල්ල – මහියංගන ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථ දෙකක රියදුරන් හා කොන්දොස්තරවරුන් පිරිසක් අතර ඊයේ (05) සවස ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ සිව් දෙනෙකු රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසනවා.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ මන්නාරම- දියතලාව සහ වැලිමඩ – මහියංගන නගර අතර ධාවනය වන පෞද්ගලික බස් රථ දෙකක රියදුරු කොන්දොස්තරවරුන් සිව්දෙනෙක්.

සිද්ධියෙන් තුවාල ලැබූ දෙදෙනකු මීගහකිවුල දිසා රෝහලටත් අනෙක් දෙදෙනා බදුල්ල ශික්ෂණ රෝහලටත් ඇතුළත් කර තිබෙනවා.

මාර්ග කාලසටහන් සම්බන්ධ සිද්ධියක් මුල්කරගනිමින් ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අතින් පයින් හා පොලුවලින් පහරදීමෙන් සහ සපා කෑමෙන් මොවුන්ට තුවාල සිදු ව තිබෙනවා.

කන්දකැටිය හා බදුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56