ඊළඟට කොරෝනා දුම්රිය පොකුරද ?

ඊයේ දහවල් හදිසියේම දුම්රිය ගමන් වාර විසිදෙකක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළා.

මේ හේතුවෙන් ඊයේ සවස කාර්යාල දුම්රිය තුළ දැඩි තදබදයක් හට ගත්තා.

ඇති වූ තදබදය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව නියමිත දුරස්ථභාවය තබාගෙන දුම්රියයන් හි ගමන් කිරීමට නොහැකි වූ බවයි දුම්රිය මගීන් පවසන්නේ.

කෙසේ වෙතත් හදිසියේ ගත් මෙම දුම්රිය ගමන් වාර අවලංගු කිරීමේ තීරණය හේතුවෙන් නුදුරේදීම දුම්රිය පොකුරක් බිහිවනු ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

එමෙන්ම කිසිදු පූර්ව දැනුම් දීමක් නොමැතිව මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු කර තමන් අපහසුතාවටත් අනතුරුදායක තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ඔවුන් ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ ට චෝදනා කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09