ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 745දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 745ක් දක්වා ඉහළ ගියා.

ඒ තවත් මරණ 11ක් වාර්තා වීමත් සමගයි.

270650 1 scaled