ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ වීඩියෝවක් හේතුවෙන් අද මහරගම නගර සභාවේ මාසික සැසිවාරයේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
ඒ නගර සභාවේ පාලන බලය හිමි පක්ෂයේ කාන්තා මන්ත්‍රීවරියක් සහ මන්ත්‍රීවරයෙකු අතර ඇතිවූ ගැටුමක් නිසයි.
එම වීඩියෝව පහතින් දැක්වේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
11














