කොවිඩ් නීති කැඩූ ‘තරුණයන්’ පොලිසිය සමග ගැටේ (PHOTOS)

යාපනය නගරයට සෞඛ්‍ය උපදෙස් නොපිළිපදිමින් මුව ආවරණ නොමැතිව පැමිණි තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය උත්සාහ කළ අවස්ථාවේ ඔවුන් කලහකාරී ලෙස හැසිරී තිබෙනවා.

තරුණයින්ගෙන් ප්‍රශ්න කර අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලීසිය සමග බහින් බස් වෙමින් බිම වැතිරී  ඊට විරෝධය දක්වා තිබුණා.

පොලිස් නිලධාරීන් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔසවා ගෙන ගොස් වාහන වල නංවාගෙන පොලිසිය වෙත ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

270567 1
270567 2