අද ආසාදිතයන් 1,860 ක්

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 710 දෙනකු වාර්තා වී තිබේ.

ඒ අනුව අද දිනය තුළ වාර්තා වන ආසාදිත ප්‍රමාණය 1,860 කි.

ඔවුන් සමග මෙරට ආසාදිත මුළු ගණන 115,536 දක්වා ඉහල යයි.