ශූරයින්ගේ කුසලානයේ දී ඉන්දීය නායකත්වයේ වෙනසක්

එළඹෙන ශූරයින්ගේ කුසලානයේ දී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය සඳහා විකල්ප සෙවීමට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවට සිදුවනු ඇති බව එරට ක්‍රීඩා වාර්තා සඳහන් කරනවා.

මේ අතර වත්මන් ඉන්දීය එක්දින නායක රෝහිත් ෂර්මා එම තරගාවලියට පෙර නායකත්වයෙන් ඉවත් වුවහොත් ශූරයින්ගේ කුසලානයේ දී ඉන්දියාව මෙහෙයවීම හර්දික් පාණ්ඩ්‍යා වෙත පැවරෙනු ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

මේ වනවිට ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා එක්ව සිටින ශර්මාගේ ක්‍රිකට් දිවියේ 2024 වසරේ අවසන් කාලය එතරම් සාර්ථක එකක් වූයේ නැහැ.

ඒ, හේතුවෙන් ඔහු මෙම ටෙස්ට් තරගාවලියෙන් පසු; ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට ද ඉඟි පළකර තිබෙනවා.

මෙවන් තත්ත්වයක ඔහු අද (03) ආරම්භ වූ පස්වන සහ අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි බවට පවසා ඇත්තේ විවේකයක් අවශ්‍ය බව පවසමින්.

ඉන්දියාව විස්සයි විස්ස ලෝක කුසලානයට ඔසවා තැබීමෙන් පසු රෝහිත් පසුගිය 2024 වසරේ ජුනි මාසයේ දී විස්සයි විස්ස ආකෘතියෙන් විශ්‍රාම ගත් අතර, ඊට මාසයකට පසුව සූර්යකුමාර් යාදව් එහි පාලනය භාරගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?