මගීන් 60ක් එක්ක මුහුද මැද නැවතුණු යාත්‍රාව නිරුපද්‍රිත ව බේරාගැනේ

යාපනයේ දූපතක සිට 60 දෙනෙකු රැගෙන ගිය මගී යාත්‍රාවක් අනතුරකට ලක් ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මෙම යාත්‍රාව අද (02) දහවල් කාලයේ හදිසියේ ම මහ මුහුදෙහි නැවතී ඇති බවයි.

යාපනය – නෙඩුන්තීවු දූපතේ සිට කූරිකඩ්ඩුවාන් ජැටිය දක්වා මෙම පිරිස පැමිණ තිබෙනවා.

යාත්‍රාවේ එන්ජිමේ ඇතු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් නතර වීමත් සමග මුහුදේ තිබූ රළු ස්වභාවයෙන් මගීන් පිරිස අතර දැඩි කලබලයක් ඇති ව තිබෙන බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් අසල තිබූ ධීවර යාත්‍රාවකින් උදව් ඉල්ලා මොවුන් කෑගසා තිබෙනවා.

පසුව එම ධීවර යාත්‍රාව තම සීමාවේ සිටි සෙසු මිත්‍ර ධීවර යාත්‍රාවලින් ද උදව් ඉල්ලා ගනිමින් මෙම මගීන් පිරිස් ආරක්ෂිත ව අදාළ දෝෂයට ලක් වූ යාත්‍රාවෙන් මුදාගෙන ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?