මගීන් 60ක් එක්ක මුහුද මැද නැවතුණු යාත්‍රාව නිරුපද්‍රිත ව බේරාගැනේ

යාපනයේ දූපතක සිට 60 දෙනෙකු රැගෙන ගිය මගී යාත්‍රාවක් අනතුරකට ලක් ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මෙම යාත්‍රාව අද (02) දහවල් කාලයේ හදිසියේ ම මහ මුහුදෙහි නැවතී ඇති බවයි.

යාපනය – නෙඩුන්තීවු දූපතේ සිට කූරිකඩ්ඩුවාන් ජැටිය දක්වා මෙම පිරිස පැමිණ තිබෙනවා.

යාත්‍රාවේ එන්ජිමේ ඇතු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් නතර වීමත් සමග මුහුදේ තිබූ රළු ස්වභාවයෙන් මගීන් පිරිස අතර දැඩි කලබලයක් ඇති ව තිබෙන බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් අසල තිබූ ධීවර යාත්‍රාවකින් උදව් ඉල්ලා මොවුන් කෑගසා තිබෙනවා.

පසුව එම ධීවර යාත්‍රාව තම සීමාවේ සිටි සෙසු මිත්‍ර ධීවර යාත්‍රාවලින් ද උදව් ඉල්ලා ගනිමින් මෙම මගීන් පිරිස් ආරක්ෂිත ව අදාළ දෝෂයට ලක් වූ යාත්‍රාවෙන් මුදාගෙන ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා.

  1. ගිය සුමානේ මම ඩෙල්ෆ් දූපතට ගියා කිලෝමීටර් 49 පමණ තුලින් තියෙන්නේ.
    මගීන් ගෙන යන යාත්‍රාවල කිසිම ප්‍රමිතියක් නැහැ.
    ජීවිතයත් මරණයත් අතර ින් ගමනක්
    එහෙත් මිනිසුන් එතරම් අසරණයි
    රජය යුතුකමක් මේ ගැන සොයා බලන්න
    උදේ ට යාත්‍රා දෙකයි සවස යාත්‍රයා දෙකයි ඒක මිස් උනත්
    අතරමං



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39