ලුණු ගෙන්වන්න අවසර ඉල්ලයි

පසුගිය වසරේ සහ මේ වසරේ මෙරට ලුණු නිෂ්පාදනය අඩු වී ඇති බවට, ලුණු නිෂ්පාදන සමාගම් විසින් වාර්තාවක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය වෙත ලබා දී තිබෙනවා.

ඒ, අනුව මේ සම්බන්ධයෙන් වහාම සොයාබලා පිළියම් යෙදීමට කටයුතු කරන බවයි වෙළෙඳ අමාත්‍යංශය සඳහන් සඳහන් කළේ.

මේ අතර ලුණු ආනයනය කිරීමට සමාගම් ආණ්ඩුවෙන් අවසර ඉල්ලා තිබෙනවා.

ලුණු නිෂ්පාදනයේදී මතුව ඇති ප්‍රායෝගික ගැටලු කිහිපයක් පෙන්වා දෙමින් අදාළ මෙම යෝජනා ඉදිරිපත් කර ඇති බවයි වරට වන්නේ.

කෙසේ වෙතත් වෙළඳ අමාත්‍යවරයා පැවසුවේ කර්මාන්ත අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි.

  1. කාලකන්නි නිෂ්පාදනය අඩුයිනම් ඒවට කරන්න ඕන දේවල් කරල ලංකාව ඇතුලත අපිට හදාගන්න පුලුවන් දේවලට මූලිකත්වය දීපල්ලා නැත්තන් උබලත් පරන සිස්ටම් ඒකේම මේ රට විනාසය කරාම ගෙනියන එකයි කරන්නෙ අනික රජය හොයල බලන්න ඕන අහාරවල ගුනාත්මක බාවය පහුගිය කාලෙම කෑවේ මිනිස්සුන්ගෙ සෞඛ්‍යයට අහිතකර කෑම මේවා ගැන මිනිස්සු අහන්න කලින් අදාල අය මේදේවල් ප්‍රසිද්ද කරනවනම් වඩා හොදයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47
Video thumbnail
බදුල්ලේ මාලිමා කාන්තාවන් එක මිටට කාන්තා සමුළුවට ආ හැටි
01:55
Video thumbnail
බදුල්ලට ගිය අගමැතිනිව කාන්තාවන් බදාගෙන ආදරයෙන් පිළිගනී
00:48
Video thumbnail
කාවන්තිස්සව අවුරුදු 45ක් තියාගත්ත එකම ලොකු දෙයක්
03:16