අයහපත් කාලගුණයෙන් හානියට පත් මාර්ග සහ පාලම් හදන්න විශේෂ වැඩසටහනක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත් මාර්ග සහ පාලම් පිළිසකර කිරීමේ විශේෂ වැඩසටහනක් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එම්.පී.සූරියබණ්ඩාර පවසන්නේ පසුගිය දිනවල ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල මාර්ගවලට දැඩි හානි සිදුව ඇති බවයි.

මීට අමතරව ඌව සහ මධ්‍යම පළාත්වල මාර්ග නායයෑම්වලට ලක්ව ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

මේ අතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය මාර්ගයට ද ගල් සහ පස් කන්ඩි කඩා වැටී එහි ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල වී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14