Empty Ad
AFC Banner

රජරටට යන රැජිණි පීල්ලෙන් පිටට යයි

රජරට රැජිණ දුම්රිය පීලිපැනීමකට ලක් ව තිබෙනවා.

අද (29) පෙරවරුවේ දුම්රිය පීලිපැනීමට ලක් ව ඇත්තේ කොළඹ කොටුව හා මහලේකම් කාර්යාලය අතර දුම්රිය ස්ථානයේ දියි.

දුම්රිය එන්ජිමේ රෝද කිහිපයක් පීල්ලෙන් පිටතට ගොස් සිර වී ඇති බවත් වාර්තා වනවා.

මේ හේතුවෙන් අනුරාධපුර සිට බෙලිඅත්ත බලා ධාවනය වූ රජරට රැජිණ දුම්රියෙහි ධාවන කටයුතු සේම සෙසු මුහුදුබඩ තීරයේ දුම්රිය ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවර එළියට තවමත් අධික වැසි - නවතම තත්ත්වය මෙන්න
02:11
Video thumbnail
අද උතුරට තද වැස්සක් - ජනතාවනි පරිස්සමෙන්
06:31
Video thumbnail
කදු ආශ්‍රිත ප්‍රදේශවලට යන්න එපා - තව දුරටත් රතු නිවේදනය බලපැවැත්වෙන ප්‍රදේශ ටික මෙන්න
03:51
Video thumbnail
නෝනයි මහත්තයයි දෙන්නම හොරකමේ ඇවිත් - සියල්ල CCTV කැමරාවේ
01:59
Video thumbnail
බඩ වියත රැකගත්තු කුඹුරු ඔක්කොම ජලයෙන් යට වෙලා - අනේ දෙවියනේ අපට වෙච්ච විපතක්
02:35
Video thumbnail
අනුර කුමාර දිසානායකත් ජවිපෙ Rebrand කරා - "වෙන සුදුස්සෙක් නෑ මම ඇරෙන්න" #hirunika #sjb #jvp #npp
12:39
Video thumbnail
සුළි කුනාටු අවපාතය තමිල්නාඩු වෙරළ වෙත - අසල්වැසි රටට විපතක් සිදු නොවේවා
01:10
Video thumbnail
ඇඬූ කඳුලින් ජාතික ලැයිස්තුවෙන් මන්තී ධූරයක් ඉල්ලන හිරුණිකා - පව් අප්පා පව්
04:37
Video thumbnail
ජීවිතයේ තමන්ටම කියලා Vibe එකක් තියාගන්න
04:06
Video thumbnail
බිලියන 8ක් බදු නොගෙවපු කැසිනෝකාරයෝ මෙන්න
04:50

?