උසස් පෙළ ප්‍රතිඵල ලැබෙන දිනය

ඉදිරි දින 7ඇතුළත උසස් පෙළ ප්‍රතිඵල ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී. එල් පිරිස් මහතා පවසනවා.