පසු ගිය පැය 24 තුළ නිරෝධායන රීති කඩ කළ 145ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ, වැඩිම පුද්ගලයින් ප්‍රමාණයක් මොණරාගල, ත්‍රිකුණාමලය සහ කළුතර ප්‍රදේශ වලින් අත්අඩංගුවට ගත් බවයි.
ඔක්තෝබර් මස 30 වන දින සිට නිරෝධායන රීති කඩ කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමස්ත ගණන 3900 ක් පමණ වන බවත් ඒ මහතා කියා සිටියා.
එමෙන්ම මුව ආවරණ නොපළඳීම සම්බන්ධයෙන් කිසියම් අයෙකුට නඩු පවරා අධිකරණයෙන් වරදකරුවෙකු වුවහොත් රුපියල් 10,000ක දඩයක් සහ මාස 6ක සිර දඬුවම් ලබා දිය හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.
මුව ආවරණ නොපළඳින අයට වෙන දේ
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
