ඡන්දය දාන්න ගම්බිම් වෙත යන ජනතාවට අදත් ප්‍රවාහන පහසුකම්

අද (14) දිනයේ පැවැත්වෙන මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් වෙත යන ජනතාවට අදත් සාමාන්‍ය පරිදි බස් සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරනවා.

ඒ, සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි සියලු ඩිපෝ අධිකාරීවරුන් දැනුවත් කර ඇති බවයි ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ.

මේ අතර මගීන්ගේ ගමන් පහසුව වෙනුවෙන් අද (14) පෙරවරුවේ පෞද්ගලික බස් රථ සීමිත ප්‍රමාණයක් ධාවනය වන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේ.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ දුම්රිය ධාවනය ද අද (14) දිනයේ දී සාමාන්‍ය පරිදි සිදුවන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය
01:44
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ?
01:32
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන හැටි
00:51
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
01:24
Video thumbnail
තැන්පත් කරපු සල්ලිත් නොදෙන සමූපකාර බැංකුවේ පැටිකිරිය
01:24
Video thumbnail
සංචාරකයොන්ට නිදහසේ යන්න නොදෙන කුඹල්ගම චණ්ඩි
00:53
Video thumbnail
මොණරාගලට ජල සම්පාදනය අඛණ්ඩව පවත්වාගැනීමට පියවර
05:06
Video thumbnail
ලාල්කාන්ත සහෝදරයට කතා කරන්න..නම්බර් එක ඉල්ලගෙන - Whatsapp එකේ වොයිස් මැසේජ් එකක් තියන්න
06:54
Video thumbnail
තැන්පත් කරපු සල්ලිත් නොදෙන සමූපකාර බැංකුවේ පැටිකිරිය - "මං ඔයාලගෙන් හිඟාකන්න ආවේ නෑනේ මිස්"
02:04
Video thumbnail
අපේ රජය එනවා ගාට ගාට..රජය ගොඩක් දුර්වලයි - කඩා වැටිච්ච නිසානේ අපිට රට දුන්නේ
06:07