ඉන්දියාවට එරෙහි තුන්වැනි ටෙස්ට් තරගයටත් විලියම්සන් නැහැ

ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගය ද නවසීලන්ත මුල් පෙළ පිතිකරුවෙකු වන කේන් විලියම්සන්ට අහිමි ව තිබෙනවා.

පසුගියදා නිමාවට පත් වූ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී විලියම්සන් ඉකිලි ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමකට යොමු වූ අතර හෙතෙම තවමත් ක්‍රීඩා කිරීමට සුදුසු සෞඛ්‍ය යෝගීතාවක නොමැති බවයි පැවසෙන්නේ.

එබැවින් විලියම්සන් සිය සංචිතය සමග ඉන්දියාවට නොපැමිණියේ තවදුරටත් ඔහු සිය මව්බිමේ ම රැඳෙමින්.

නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ විලියම්සන් සුවය ලබමින් සිටින බවත් ඔහුගේ සහාය ප්‍රවේසම්කාරීව නොවැම්බර් 28 වැනිදා එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ලබා ගැනීමට සූදානම් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?