ඉන්දියාවට එරෙහි තුන්වැනි ටෙස්ට් තරගයටත් විලියම්සන් නැහැ

ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගය ද නවසීලන්ත මුල් පෙළ පිතිකරුවෙකු වන කේන් විලියම්සන්ට අහිමි ව තිබෙනවා.

පසුගියදා නිමාවට පත් වූ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී විලියම්සන් ඉකිලි ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමකට යොමු වූ අතර හෙතෙම තවමත් ක්‍රීඩා කිරීමට සුදුසු සෞඛ්‍ය යෝගීතාවක නොමැති බවයි පැවසෙන්නේ.

එබැවින් විලියම්සන් සිය සංචිතය සමග ඉන්දියාවට නොපැමිණියේ තවදුරටත් ඔහු සිය මව්බිමේ ම රැඳෙමින්.

නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ විලියම්සන් සුවය ලබමින් සිටින බවත් ඔහුගේ සහාය ප්‍රවේසම්කාරීව නොවැම්බර් 28 වැනිදා එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ලබා ගැනීමට සූදානම් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14