AFC Banner
Empty Ad
Empty Ad

චීනයේ යුද අභ්‍යාසයට අමෙරිකාවේ කනස්සල්ල

තායිවානය වට කරමින් ගුවන් යානා සහ නෞකා යොදා ගනිමින් චීනය ඊයේ (15) ක්‍රියාත්මක කළ යුද අභ්‍යාසයට අමෙරිකාව දැඩි විරෝධය පළ කරනවා.

ඒ අනුව අමෙරිකාව පවසන්නේ චීනයේ ක්‍රියාවන් අනවශ්‍ය අවදානමක් ඇති කරන බවයි.

චීනය පවසා තිබුණේ තායිවානය වට කිරීම තායිවානයට දැඩි අනතුරු ඇඟවීමක් බවයි.

ඊයේ දිනයේ පමණක් චීනයේ ප්‍රහාරක ගුවන් යානා 12ක් පමණ සිය රට ආසන්නයේ පියාසර කළ බව ද තායිවානය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?