මේ සති අන්තයේ සංචරණ සීමා පනවනවා ද ? – හමුදාපතිගෙන් පිළිතුරු

මේ සති අන්තයේ රට තුළ විශේෂ සංචරණ සීමා පැනවීමක් සිදු නොකරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

කොළඹදී මේවනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.

හමුදාපතිවරයා කියා සිටියේ ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?