මේ සති අන්තයේ රට තුළ විශේෂ සංචරණ සීමා පැනවීමක් සිදු නොකරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
කොළඹදී මේවනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.
හමුදාපතිවරයා කියා සිටියේ ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවයි.

?
SwT
Sthuthiy Hamudapathi thumani. Danuwath kirima godak hodai