AFC Banner
Empty Ad
Empty Ad

සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ICC සම්මානය කමිඳුට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමන සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ට හිමිව තිබෙනවා.

සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ඔහුට අමතරව ප්‍රභාත් ජයසූරිය සහ ඕස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් නිර්දේශ වී සිටියා.

කමිඳු මෙන්ඩිස්ට මෙම වසරේ මාර්තු මාසයේදී; මාර්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි අයි.සී.සී සම්මානය හිමිකර ගැනීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව ජනතාවට කියලා ආපු දේ නෙමෙයි කරන්නේ
04:05
Video thumbnail
අහෝ දුකකි - කිරි ඇල්ලත් මාලිමාවට ? - ආණ්ඩුවට අපි කල් දෙන්න ඕනි #sjb #anurakumaradissanayake
02:19
Video thumbnail
හොරකම වලක්වන්න හොදම දේ තමයි සජබට කතිරේ ගහන එක
04:59
Video thumbnail
සුරාබදු නිළධාරීන් සහ නාවික හමුදාව එක්ව කළ සුපිරි වැටලීම - ලක්ෂ 80කට වැඩි බීඩි කොළ මාට්ටු
01:55
Video thumbnail
සමගිය ඇතුළෙ කැකෑරෙන අසමගිය - රන්ජිත් මද්දුම බන්ඩාර සියල්ල හෙළි කරයි
04:32
Video thumbnail
වගකීම තියන්නේ අනුර ලග
03:40
Video thumbnail
Breaking News 🛑බලශක්ති අමාත්‍යාංශයට හදීසියේ ගිය ජනාධිපති කළ විශේෂ ප්‍රකාශය#anurakumaradissanayake
05:51
Video thumbnail
නව පොලිස්පති විජිත හේරත් ඉදිරියේ කළ සුපිරි කතාව - පොලීසියට 'ඉස්සර දේශපාලන ඇඟිලි ගැසීම් තිබුණා'
07:33
Video thumbnail
බලය ලැබුනහම මිනිස්සු පිස්සු නටනවාමයි
04:09
Video thumbnail
පුපුරපු සජබයේ පැටිකිරිය එළියට - හිරුණිකා අයින්වුණ ඇත්තම පක්ෂ ප්‍රබලයෙක් කට අරී #sajithpremadasa
06:36

?