රූ රැජිණ තරගාවලියට රජය ගන්න හදන නව නීති රිති

ශ්‍රී ලංකාව හා සම්බන්ධ රූපලාවණ්‍ය තරගාවලි නියාමනය කිරීම සඳහා නීති රීති හඳුන්වා දීමට රජය තීරණය කර ඇති බවත් මෑතදී ඇති වූ විවාහක රූ රැජින මතභේදාත්මක සිද්ධියෙන් පසුව මෙම තීරණය ගෙන ඇති බවත් කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ඉංග්‍රිසි පුවත්පතකට අදහස් දක්වමින් කියා සිටිනවා.

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරඟාවලිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි නියාමනය කළ යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී ඇති අතර මේ සම්බන්ධයෙන් පොදු එකඟතාවකට පැමිණීම සඳහා පෞද්ගලික සංවිධාන සමඟ සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පවසන්නේ.

එමෙන්ම මෙරට නම භාවිතා කරමින් පවත්වනු ලබන ඕනෑම උත්සවයක් නිරීක්ෂණය කිරීම අත්‍යවශ්‍ය බවද එතුමා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට මේවා කඩේ යනවා වගේ කරන්න බෑනේ..සජබ ආරාධනාව ගැන ඇහුව එකට තලතාට යකා නගියි?
06:04
Video thumbnail
හු## කියන්න එපා සර් - ඔයාට අයිතියක් නෑනේ
03:19
Video thumbnail
ගම් ඇතුළේ SJB, UNP කට්ටිය චූන්වෙලා ඉන්නේ..ආණ්ඩුව බය ඒකනේ..
05:30
Video thumbnail
ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව නිසා විදුලිබිල වැඩි වුණා..දැන් ජනතාව දින්නා
03:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.22
00:00
Video thumbnail
අත්අඩංගුවට ගත් හිටපු පා.ම. ප්‍රේමලාල් ජයසේකර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
00:50
Video thumbnail
දූෂිත ආණ්ඩුවට ආණ්ඩුවට එරෙහිව අපිත් එක්ක එකතුවෙන්න
01:30
Video thumbnail
"ක්‍රිකට් පාලන මණ්ඩලය අයින් කරලා වෙන බෝර්ඩ් එකක් දාන්න යන්නේ"මරික්කාර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
06:53
Video thumbnail
අජිත්ගෙන් ලාල්කාන්තට සැර හින්ට් එකක් - ලාල්කාන්ත චණ්ඩියෙක් වෙලා - අපි අනුකම්පා කරනවා
01:35
Video thumbnail
ඇමතිව සුදු කරලා නැවත අමාත්‍යංශය දීමේ කූඨ උපක්‍රමයක්..අජිත්ට යකා නැගලා වසන්ත ඇතුළු සෙට් එකටම අමතයි
06:29