තායිවානය ලෝකයෙන් කළ ඉල්ලීම

තායිවාන සමුද්‍ර සන්ධියේ ආක්‍රමණිකයන් වැළැක්වීම සහ සාමය පවත්වා ගැනීම සඳහා එක්සත් ජනපද කොංග්‍රස් සහයෝගයේ තීරණාත්මක කාර්යභාරය එක්සත් ජනපදයේ තායිවානයේ නියෝජිත ඇලෙක්සැන්ඩර් ටා-රේ යූයි අවධාරණය කර ඇතැයි තායිවාන මාධ්‍ය වාර්තා කරනවා.

“චීනයේ ක්‍රියා තායිවානයෙන් නතර නොවේ..” අනෙකුත් ජාතීන් ද චීනයෙන් මිලිටරි හා ආර්ථික පීඩනයකට මුහුණ දෙන බව යූයි අවධාරණය කළා.

‘ප්‍රජාතන්ත්‍රවාදී හවුල්කරුවන් එකට නැගී සිටීමේ’ සහ ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරමින්, නීති මත පදනම් වූ ජාත්‍යන්තර පිළිවෙළ වෙනස් කිරීමට චීනය උත්සාහ කරන බවට ඔහු අනතුරු ඇඟවූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

බදාදා වොෂින්ටන්, ඩීසී හි ට්වින් ඕක්ස් වතුයායේ තායිවාන ජාතික දින සැමරුමකදී තායිවානය-එක්සත් ජනපද හවුල්කාරිත්වය පදනම් වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය වැනි ‘හවුල් අවශ්‍යතා සහ වටිනාකම්’ මත බව ඔහු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38