ගුරුවරයෙකුගෙන් පහර කෑ කෑගල්ලේ ප්‍රසිද්ධ බාලිකා පාසලක සිසුවියක් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරයි

කෑගල්ල ශාන්ත ජෝශප් විද්‍යාලයේ සිසුවියකට ගුරුවරයෙකු සිදු කළ පහරදීමකින් එම දරුවා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අද (02) පෙරවරුවේ අදාළ පහරදීම සිදු ව ඇති බවයි.

එම බාලිකා පාසලේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවකටයි මෙලෙස ගුරුවරයා විසින් පහර දී ඇත්තේ.

ඇය මේ වනවිට කෑගල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවත් වාර්තා වනවා.

දසත ප්‍රවෘත්ති අංශය මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදු කළ විමසීමක දී ඔහු පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි.

    • බොරු ප්‍රචාර….. විදුහල්පති තුමිය පාසල සංවර්ධනය කරන එක දරා ගන්න බැරි කුහක ඉරිසියාකාරයො

    • මේ දසත බොරු නිව්ස් ඇත්ත වහේ දාන්න එපා… මමත් ඒ පාසලේ දරුවෙක්ගේ අම්මෙක්.. ඔය කොයන ලමයගේ පියා අපේ දරුවනගේ ලමා දිනය විනාශ කරලා දාලා … ඒක අකාමකා දමා ගන්නනටන තවත් නාඩගමක් තමා ඔය…

  1. මේක අමූලික බොරුවක් මේ දරුවා විදුහල්පති තුමියට තියෙන තරහට බොරු චෝදනාවක් කරලා තියෙන්නේ.
    කරුණාකරලා පරීක්ෂණය අවසන් වුනාම ඇත්ත තත්ත්වයත් වාර්තා කරන්න.

  2. මේක බොරුවක් මේ දරුවා පාවිච්චි කරන්නේ දරුවාගේ දෙමාපියන් දේශපාලන බලතල පාවිච්චි කරමින් වර්තමාන විදුහල්පතිතුමිය ධූරයෙන් ඉවත් කිරීමටයි..පරාජිත දේශපාලන හෙංචයියෙක්ගේ වැඩක්

  3. මෙය සම්පුර්ණ අසත්‍ය ප්‍රවෘත්තියක්.කරුණාකර නිවැරදි දේ සොයා බලා වාර්තා කරන්න.

  4. මෙය සම්පූර්ණ අසත්‍ය පුවතකි,විදුහල් පතිනිය සමග ඇති අමනාපයක් නිසා කාලයක සිට මෙම දෙමව්පියන් විසින් කරනු ලබන කුමන්ත්‍රණයකි.

  5. මෙය සම්පූර්ණයෙන්ම අසත්ය්‍ය පුවතක් මෙවැනි දෙයක් කිසි විටෙක අද දින පාසලේ සිදු වී නොමැති බවත් පාසල අපකීර්තියට පත් කිරීමට ගත් පුද්ගලයෙක් තමන්ගේ දරැවා යොදා ගනිමින් කරන ලද දෙයක් බව අවදාරණය කරන අතර එය සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවත් එයට පාසලේ විදුහල්පති තුමිය ගුරුවරුන් දියණියන් දෙමාව්පියන් සාක්ෂි දරනවා අැත
    වාර්තා කරැවනි බොරු අසත්‍ය පුවත් දැමිණෙන් වලකින ලෙස කාරුණිව ඉල්ලා සිටිම

  6. විදුහල්පතිනිය ගේ කැප වීම ගොඩක් අය ට දරාගන්න බැරිව බොරු ප්‍රචාර ගෙනියන්නෙ. SJB කියන නැව නිවැරැදි දිශාවට ගෙනයන කපිතාන්වරිය ඇයයි.

  7. මේක අමූලික බොරුවක් විදුහල්පතිතුමිය සමග දැනට වසරක පමණ කාලයක සිට අමනාපෙන් සිටි පුද්ගලයෙක් මේ දැරියගේ පියා.
    තම දියණිය ශිෂ්‍ය නායිකාවක් වශයෙන් තෝරා නොගැනීම එයට හේතුවයි.
    කරුණාකර අසත්‍ය පුවත් වාර්තා නොකරන්න. වගකීමකින් මාධ්‍ය හසුරවන්න.
    මගේ දියණියත් 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දියණියක්.

    • ස්තුතියි .. ඔබතුමා මෙය ප්‍රසිද්ධ කිරීම .. මේවා තවත් සඟවාගෙන කතා කලයුතු නැත… ලැජ්ජා නැති දෙමව්පියෝ පාසලක ශිශ්‍ය නායිකාකම බලෙන් ලබා ගන්න පුලුවනිද … දැන් හරිනේ නගරය නෙමෙයි රටටම දැන ගන්න පුලුවනි කෙරුවාව… සල්ලි වලට හරි ඉල්ලුවා කියලත් ආරංචියි… ලැජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා ලොකුලුනේ 🤮🤮🤮🤮

  8. වාර්තාකරැවන් යනු අැත්ත කියන පිරිසක් මිසක් බොරැව බෙදා හරින අය නොව තමන්ගේ හෘද සාක්ෂියට එකගව අැත්ත කියන්න පහත් මිනිසුන්ගේ පහත් වැඩවලට සහය දෙන එක නවත්වන්න

    • මේක අසත්‍ය වාර්තාවක්, සියළුම දෙනා නොමග යවන මේ වගේ බොරු පුවත් ගෙන ඒම පහත් වැඩක්

  9. .මෙය සම්පූර්ණ අසත්‍යයක්.කරුණු නිවැරදිව සොයා වාර්තා කරන්න.මෙවැනි වැරදි තොරතුරු සමාජගත කරන්න එපා.

  10. දරුවන්ට සමසේ ආදරය කරුණාව දක්වන විදුහල්පතිතුමිය ට එරෙහිව, ඇය විසින් පාසලේ දියණියන්ගේ අභිවෘද්ධිය ට සිදුකරන සුබවාදී කටයුතු උහුලාගත නොහැකිව පෞද්ගලික අපේක්ෂාවන් ඉටුකර ගැනීමට මාන බලන අතලොස්සකගේ ප්‍රචාරය ක් බව නුදුරේදීම දැනගත හැකිවේ.

  11. කරුණාකර වාර්ථාකරුවන් මීට වඩා වගකීමෙන් පුවත් පල කිරීමට වගබලා ගන්නේ නම් සුදුසුයි.සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් පාසලේ නම සමග ප්‍රචාරය කිරිම හෙලා දකිනව.

  12. මේක සම්පූර්ණ අසත්‍ය පුවතක් .මේ දරුවගෙ දෙමාපියන් මීට කලින් වතාවකදීත් මේ වගේ බොරු ප්‍රචාර කරා..

  13. අප පාසලේම ආදි සිසුවියක් වන මෙතුමිය පිළිබදව අසත්‍ය පුවත් වාර්තා කිරීමට කලින් සොයා බලන්න..

  14. මෙය සම්පූර්නයෙන්ම අසත්‍ය පුවතක්.දැඩිසත්කාර ඒකකයේ එවැනි සිසුවියක් ප්‍රතිකාර ලබන්නේ නෑ.මේවැනි අසත්‍ය පුවත් පලකරන එක කරූනාකර නතර කරන්න

    • මෙම සිදුවීම සම්පූර්ණ අසත්‍යයක් දෙමව්පියෝ විසින් මෙම දරුවාව සත්‍ය බොරු චෝදනා නැගීම සඳහා පොළඹවා ඇති බව අනිවාර්යෙන්ම පේනවා පාසලේ දියුණුවට බාධා කරන පහත් ගණයේ මිනිසෙකි ඔහු මීට පෙර ප්‍රබල දේශපාලනඥයෙකුගේ නිවසේ රැඳී සිටි අයකි බලය අහිමිවීම මත තනිකරම පිස්සෙක් බවට පත්වී ඇත මෙම මානසික රෝගියා කෙසේ හෝ අධිකරණය මාර්ගයෙන් හෝ පේරාදෙණිය මාහා රෝහලට යොමු කොට මානසික රෝගී වාර්තාවක් කැඳවීමට අවශ්‍ය මෙවැනි මානසික රෝගියෙකුට අපේ දරුවන්ගේ පාසල විනාශ කරන්න ඉඩ දෙන්න බෑ සියලුම දෙමව්පියන් එකතු වී එක හඬින් මෙම පුද්ගලයාට එරෙහිව නැගී සිටීමට කටයුතු කරන ලෙස කාරුණිකව සිහිපත් කරනවා

  15. මේ අසත්‍ය පුවතකි. මෙම පුද්ගලයා වර්තමාන විදුහල්පතිතුමියත් සමග ඇති අමනාපකම නිසා ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේශපාලන හෙංචයියෙකුගේ හයිය ඇතැයි යැයි සිතා සිටින හිටපු විදුහල්පතිතුමියකගේ කොන්ත්‍රාත්තුවක් කරන බව මුළු කෑගල්ලම දනී. මෙවැනි හරක් වැඩ කරන හරක් චන්ද්‍රලා බැඳලා දාන එක පාසලේ දියුණුවට හේතු වේ.

  16. මේ වැඩේ කලේ කනකයාගේ සට්ටැඹියෙක්…..දේශපාලන අතපෙවි්ම් වලට යට නොවන විදුහල්පත ිතුමියගේ කි්ර්තිනාමය විනාශ කිරි්ම ඔහුගේ මුලික අරමුනයි

    • මේ සිදුවි්මට පුධානම හේතුව වන්නේ….විද්‍යාලයට සිසුවියන් අැතුලත් කිරිමට බලකරමින් කනක හේරත් විසින් දේශපාලන බලය පාවිච්චි කරමින් එවන ලිස්ට් විදුහල්පතිතුමිය විසින් පුතික්ශේප කිරි්ම නිසා ඔවුන් විසින් විදුහල්පත්තුමියගේ කි්ර්තිනාමය පලුදු කිරි්ම මගින් අැයව කලකිරවා පාසලෙන් අැයව ඉවත් කිරි්මට දරන උත්සහයකිසහයකි……මෙම කනකයාගේ සට්ටැඹි කම කරන මෙම කාලකන්නියා.මේ කරන්නේ….අප සියලු දරුවන්ගේ අනාගතය සමග සෙල්ලමකි…..කරුනාකර විද්‍යාලයේ සියලුම දෙමාපියන් එක්ව විදුහල්පතිතුමිය හා විද්යාලයේ කි්ර්තිනාමය රැකගමු….

  17. මෙය සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයකි.නිවැරදිව සොයා බලා පුවත් ඉදිරිපත් කිරීමට කටයුතු කරන්න.මෙය පාසලේ කීර්ති නාමයටද අගෞරවයකි.

  18. මෙම තොරතුර අසත්‍ය තොරතුරක් මෙම දෙමව්පියන් විදුහල්පතිතුමියට මඩ ගැසීමේ අරමුණෙන් කරන අමන ක්‍රීයාවක්.මෙවාගේ බොරු තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වලකින්න

  19. මෙවැනි අසත්‍ය ප්‍රචාර පලකරන්න එපා. වෙනත් අරමුණු පරමාර්ථ ඉටු කර ගැනීමට තමන්ගේ දරුවා වුණත් පාවිච්චි කරන්න එපා.

  20. මෙලෙස හොයලා බලලා කටයුතු නොකරන ,අනුන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් කටයුතු කරන ජඩමාද්‍යට නීතිමය පියවර ගමු.හිතා මතා පාසලේ කීර්තිනාමයට,විදුහල්පතිතුමියට අගව්රව කිරීම පිණිස රග දැක්වූ නාට්‍යක්

  21. මෙම තොරතුර අසත්‍ය තොරතුරක් මෙම දෙමව්පියන් විදුහල්පතිතුමියට මඩ ගැසීමේ අරමුණෙන් කරන අමන ක්‍රීයාවක්.මෙවාගේ බොරු තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වලකින්න. මෙවැනි කිසිදු සිදුවීමක් පාසල තුල සිදුවී නොමැති බව අපි හොදින්ම දන්නවා.

  22. විකෘති මානසිකත්වයක් ඇති මිනිස්සු කරන දේවල්,තම දරැවා පවා බොරැ ,වංචා වැඩ වලට යොදා ගන්නා අසික්කිත දෙමාපියන්
    ,,පාසලේ දියුණුව බලා ඉන්න බැරි මිනිසුකරන වැඩ,සමාජ පිලල,,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27