දෙමළ ජාතික සන්ධානයේ එස්.ශ්‍රීධරන් සහ ජනපති අතර හමුවක්

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන්; ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී තිබෙනවා.

අද (01) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම හමුව සිදුව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

එහිදී ජනාධිපතිවරයා වෙත සුබපැතුම් එක්කළ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා සමඟ සුහද කතා බහක ද නිරත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !