දඹුල්ල තන්ඩර්ස් හිමිකරුගේ LPL නඩුව ගැන දැනුම්දීමක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ (LPL) තරග පාවාදීමට යෝජනා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලත් දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වන සැකකාර පුද්ගලයාගේ හඬපට වාර්තාව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් ලැබුණ පසු සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කරන බව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විමර්ශන කොට්ඨාස‍ය අද (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත දැන්වූවා.

සැකකාර පුද්ගලයාගේ හඬ පට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යවා ඇති නමුත් එම වාර්තා මෙතෙක් ලැබී නොමැති බව ද මෙහිදී එම විමර්ශන ඒකකය අධිකරණයට දැන්වූ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

බංග්ලාදේශ ජාතිකයකු වන තම්මි රහමන් නමැත්තෙකු මෙම සිද්ධියේ සැකකරු ලෙස නම් කර ඇති අතර සිද්ධියට අදාළ නඩුව අද අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේ දී එම විමර්ශන කොට්ඨාසය ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වෙත ඒ බව දන්වා සිටියා.

සැකකාර පුද්ගලයාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32


?